පාතාල සාමාජික කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
Related Articles
බේරුවල රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
බේරුවලදී ටිපර් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් තිබෙනවා. අද පෙරවරු 8ට පමණ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බේරුවල සපුගොඩ විහාරස්ථානය අසළ මං සන්ධියේදී… Read More
ශ්‍රී ලංකාව පළමු ඉනිම 177 ට සීමාවෙයි
Posted on Author admin
සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද තරගය නිමා කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 38 ක් ලබා… Read More
ගාල්ල, තංගල්ල සහ අම්බලන්තොට ශ්‍රී ලංගම ඩිපෝ වර්ජනයේ
Posted on Author admin
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අම්බලන්තොට, තංගල්ල සහ ගාල්ල යන ඩිපෝවල සේවකයින් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් අම්බලන්තොට සහ තංගල්ල යන ඩිපෝවල බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට… Read More