Gossips

පාකිස්තාන ගුවන් තලය පාර්ශවීය වශයෙන් විවෘත වෙයි

ඉන්දියාව සමඟ පැන නැගුණු දේශසීමා ගැටුම හේතුවෙන් වසා දැමුණු පාකිස්තාන ගුවන් තලය සීමිත පරිදි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ලාහෝර් ගුවන් තොටුපළේ වාණිජ ගුවන් ගමන් කිහිපයක් යලි ආරම්භ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කරච්චි, ක්වෙටා, පේශාවර් සහ ඉස්ලාමාබාද් ගුවන් තොටුපළවල ද සීමිත ගුවන් ගමන් සිකුරාදා ආරම්භ වුණා.
කෙසේ නමුත්, පාකිස්තාන ගුවන් තලය මුළුමනින්ම විවෘත කරනු ඇත්තේ පාකිස්තාන වේලාවෙන් හෙට පස්වරු 1ටයි.rn