දින කිහිපයක් පවතින වෛරස් උණ රෝගයක් මේ දිනවලදී කුඩා දරුවන් අතර, පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මෙහිදී සුදු රුධිරානු හා රුධිර පට්ටිකාවල පහළ යාමක් දක්නට ලැබෙන අතර, රෝගය වැළදුනු දරුවන්ට විවේකය හා ස්වභාවික දියර ආහාර ලබාදීම තුළින් මෙම වෛරස් උණ රෝගය වළක්වා ගත හැකියි.
Related Articles
සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක්
Posted on Author admin
අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ, තමාට එල්ල වන මරණ තර්ජන සහ සමාජජාල මාධ්‍ය… Read More
නයිජීරියාවේ ප්‍රධාන විපක්ෂය ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයෙන් තාවකාලිකව ඉවත් වේ
Posted on Author admin
නයිජිරියාවේ ප්‍රධාන විපක්ෂය පෙබරවාරි මස 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා සිදුකරන ප්රචාරක කටයුතු පැය 72 කට නවතා දැමීමට කටයුතු කර තිබෙනවා. නයිජීරියාවේ වත්මන් ජනාධිපතිවරයා විසින්… Read More
ගෝඨාභය ඇතුළු 8 දෙනාට අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කෙරේ
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඇවන්ගාඩ් නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය… Read More