පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගය ගිරිතලේ මහා විද්‍යාලය අසලින් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුණා.
ඒ, යාය – 3, ගිරිතලේ – සරණසිරිගම ප්‍රදේශයට පිවිසෙන මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින්.
හිරු වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ලවූ බවයි.
