තම පාලන සමයේදී මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කර තිබුණද පසුගිය වසර 04 තුළ රටේ මත්කුඩු වැඩි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
මීගමුවේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
තිලංග සුමතිපාලට එරෙහිව පෙත්සමක්
Posted on Author admin
තිලංග සුමතිපාල ක්‍රිකට් නිලවරණයට ඉදීරිපත්විම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පනවන ලෙස ඉල්ලමින් නිශාන්ත රණතුංග පෙත්සමක් ගොනු කර තිබෙනවා. Read More
මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් තුන්දෙනෙකු කඩුගන්නාවේදී අල්ලයි
Posted on Author admin
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ ගෝලයන් තුන්දෙනෙකු කඩුගන්නාවේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර පොලිසිය සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන්… Read More
ජනපති දිඹුලාගල පුදබිමේ
Posted on Author admin
ඓතිහාසික දිඹුලාගල – ආරණ්‍ය සේනාසනයේ ඉදිකල නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකිර්ණය සඝ සතු කොට පුජා කිරිම අද (27) පෙරවරුවේ සිදු කෙරුනා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මීට සමගාමීව දිඹුලාගල… Read More