Gossips

ඇමති රන්ජන් පිළිගත් දෙයක් ගැන ඇමති අකිල හෙළිකරයි

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් එක්සත් ජාතික පක්ෂයේ නොමැති බව රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පිළිගත් බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ කුලියාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

rn