බැංකු කඩා වැටෙමින් පවතින පසුබිමකදී ස්වදේශිකයන්ට බදු පිට බදු පටවමින් කොටි හිතවාදී ව්‍යාපාරිකයින්ට දේශීය සමාගම් ලබාදෙන තත්ත්වයක් රටේ උදා වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මොරටුව ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
rn
Related Articles
මහියංගනයේ මව සහ දියණිය ඝාතන සිද්ධියේ තොරතුරු රැසක් හෙළිවෙයි
Posted on Author admin
මහියංගනය මාපාකඩවැව – ඉකිරියගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ මව සහ දියණිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව මහියංගනය පොලිසිය පවසනවා. ඝාතනයට ලක්වූ මව සහ දියණිය… Read More
අලුත් අවුරුද්ද ගැන දේශපාලන අදහස්
Posted on Author admin
මැතිවරණ වසරක් ලෙස සියල්ලන් අපේක්ෂා කරන මේ සිංහල දෙමළ අලූත් අවුරුද්දේ දේශපාලන පක්ෂවල බලාපොරොත්තු විවිධාකාරයි. හිරු ප්රවෘත්ති අංශය ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකුගෙන්… Read More
ඡන්දය අතරතුර කළබල හේතුවෙන් ඇෆ්ගනිස්ථානයෙන් ඡන්ද මධ්‍යස්ථාන වැසේ
Posted on Author admin
ඇෆ්ගනිස්ථාන මහමැතිවරණය අතරතුර සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් සියයට 30 කට වැඩි ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවක් වසා දමා තිබෙනවා. මීට අමතරව එරට කන්දහාර් ප්‍රදේශයේ ඡන්ද විමසීමේ කටයුතු සතියකින් පමණ… Read More