Gossips

ත්‍රස්තවාදය සහමුලින් නැති කළත් බෙදුම්වාදය නැති කිරීමට හැකිවුයේ නැහැ – කමල් ගුණරත්න

ත්‍රස්තවාදය සහමුලින් නැති කළද බෙදුම්වාදය නැති කිරීමට නොහැකි වූ බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළෙ ඊයේ පස්වරුවේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින්.

rn