ඝාතනය කර අඩක් පුලුස්සන ලද කාන්තා සිරුරක් හලාවත මුගුණුවටුන පරප්පන්මුල්ල වැවෙන් හමුවී තිබෙනවා.
අද පස්වරුවේ මෙම සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.
ඝාතනයට ලක්වු කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිවී නැහැ.
ඡායාරූප – හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු
Related Articles
විසිතුරු මල් වගාකරුවන් සහ අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් අසීරුතාවක
Posted on Author admin
සිය නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා වෙළඳපොලක් නොමැතිවීම හේතුවෙන් විසිතුරු මල් වගාකරුවන් සහ අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. විවිධ ආයතන මගින් ලබාදෙන ණය සහන යටතේ විශාල පිරිසක්… Read More
එකම පවුලේ දැරියන් තුන් දෙනෙකු දූෂණය කළ මොණරාගල පස් දරු පියා
Posted on Author admin
එකම පවුලේ දැරියන් තුන් දෙනෙකු දූෂණය කළ පස් දරු පියෙකු අත්අඩංගුවට මොණරාගල ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ පාසල් සිසුවියන් තිදෙනෙකුවරින්වර දූෂණය කළ පුද්ගලයකු ඇතිමලේ පොලිසිය… Read More
16 සිහිනය, ඇමතිවරයෙකු සොයා ගනී
Posted on Author admin
ධීවරයින්ට ඉන්ධන සහනාධාරය ලබාදීමේ ඉතිරි වගකීම ඇත්තේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයට බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අද ප්‍රකාශ කළා. ඒ, එම අමාත්‍යාංශයේ අද පැවති… Read More