Gossips

අයවැය පරදවන බව එස්.එම්. කියයි

මෙවර අයවැය පරාජයට පත් කරන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළා.
අනුරාධපුර – මාතලේ හන්දිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවර අයවැයෙන් ජනතාවට කිිසිදු සහනයක් නොලැබෙන බවයි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කඹුරුපිටියේ පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියේ ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.