බොදුබල සේනා සංවිධානය විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එමසංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ දිනයේදී මෙම ලිපිය යොමුකළ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස ලබාගැනීමට අදාළව මෙම ලිපිය ඉදිරිපත් කළ බවයි.
Related Articles
මිත්‍යා මත පතුරුවන පිරිසක් ගැන මැදගොඩ හිමියන් කියයි
Posted on Author admin
රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබදව දේශපාලන කණ්ඩායම් මිත්‍යා මත පතුරුවමින් සිටින බව පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභය තිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා… Read More
සහෝදරයින් දෙදෙනෙකු අතර ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
බුලත්සිංහල – ගෝවින්න – දියබෙරලියකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකු යකඩ මුගුරකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ මියගිය පුද්ගලයා, සිය බාල සහෝදරයා සමග ඇති කර ගත් ආරවුලක් දුරදිග… Read More
අල්ලස් කොමිසමට එරෙහිවූ නීතිඥ සංගමය
Posted on Author admin
අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්ට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල්වරයා ගත් තීන්දුව අත්හිටුවමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය… Read More