Gossips

මෙරට ප්‍රවාහන කටයුතු දියුණු කිරීම් ඇතුළු ව්‍යාපෘති රැසක් සඳහා මූල්‍යාධාර

ඇමරිකා එක්සත් ජනපද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයේ ආසියානු කලාපීය කළමණාකාර අධ්‍යක්ෂවරිය පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, මෙරට වත්මන් වාතාවරණය පිළිබද ඇගයීමක නිරත වී තිබෙනවා.
ඒ, එම ආයතනය මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් මිලියන 480ක මූල්‍යාධාරය පිළිබදව අවසන් වශයෙන් තීරණයක් ගැනීමටයි.
මෙරට ප්‍රවාහන කටයුතු දියුණු කිරීම් ඇතුළු ව්‍යාපෘති රැසක් සඳහා අදාළ මූල්‍යාධාරය ලබාදෙනු ඇති.