20 වන සංශෝධනය මගින් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කරන්නේ මැතිවරණ කල් දමා ගැනීමේ එක්සත් ජාතික පක්ෂයේ උත්සාහය බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
අද පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සඳහන් කළා.
Related Articles
වෙනිසියුලාවේ සිවිල් යුද්ධයක් ඇති විය හැකි බවට මධුරෝ අනතුරු අඟවයි
Posted on Author admin
වෙනිසියුලාවේ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව එරට ජනාධිපති නිකලස් මධුරෝ පවසනවා. විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ, තමා අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඇති වූ වෙනිසියුලානු… Read More
තෙබුවන පොලිස් සැරයන්වරයාට ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්
Posted on Author admin
පසුගියදා තෙබුවන නගරයේදී කලහකාරීව හැසිරුනු පොලිස් සැරයන්වරයා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ හමුවුනා. කලහකාරී සිද්ධිය හේතුවෙන් සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන්වරයා අද දහවල් ජනාධිපති කාර්යාලයේදීයි… Read More
මැතිවරණ කල් දැමීමට එරෙහිව ඒකාබද්ධය වීථි බසී
Posted on Author admin
රට පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා. ඒ, මැතිවරණ කල් දැමීම සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම ඒ සම්බන්ධයෙන් මහනුවරදී ඊයේ අදහස්… Read More