මෙරට රූකඩ නාට්‍ය කලාව යුනෙස්කෝ සංවිධානය විසින් ඉදිරියේදී ලෝක උරුමයක් බවට නම් කිරීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඒ අනුව, ලබන වසරේදී එය ලෝක උරුම ලේඛණයට ඇතුළත් කෙරෙනු ඇති.
Related Articles
ඊයේ රෑ IPL පිටිය උණුසුම් කළ අශ්වින්ගේ දවාලීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය උණුසුම් කරයි
Posted on Author admin
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ රවිචන්ද්‍රන් අශ්වින් ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවෙකු අසම්මත ආකාරයෙන් දුවද්දී දැවී යාමට හසු… Read More
ශ්‍රී ලංකා සාමසාධක භටයින්ට, මාලි රාජ්‍යයේදී බෝම්බ ඇටවූ, ත්රස්තවාදියා අත්අඩංගුවට
Posted on Author admin
සාමසාධක කටයුතු සඳහා මාලි රාජ්‍යයට ගොස් සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂක රිය පෙළක් ඉලක්ක කරගෙන් බෝම්බයක් ඇටවූ ත්‍රස්තවාදී සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට මෙරට සාම සාධක භට පිරිස් කටයුතු කර… Read More
කොට්ටුකච්චියේදී ලොරියක් පෙරලීමෙන් 5 කට තුවාල (ඡායාරූප)
Posted on Author admin
කොට්ටුකච්චිය මහකුඹුක්කඩවල මාර්ගයේදී ලොරියක් පෙරලී යාමෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා කොට්ටුකච්චිය රෝහලට ඇතුලත් කර ඇති බවයි. අද… Read More