සිදුව නගර සභා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව කල මෙහෙයුමකදී සම්බාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස අටක් පොලිසිය ඊයේ (28) වටලා තිබෙනවා.
එම සම්බාහන මධ්‍යස්ථානවල සිටි කාන්තාවන් අටදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.
Related Articles
රටේ පරමාධිපත්‍ය සහ ස්වෛරීභාවය ආරක්ෂාවන්නේ කෙසේදැයි ආණ්ඩුව පැවසිය යුතුයි -ඇල්ලේ ගුණවංශ හිමි
Posted on Author admin
මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට බදුදීමේදී රටේ පරමාධිපත්‍ය සහ ස්වෛරීභාවය ආරක්ෂාවන්නේ කෙසේදැයි ආණ්ඩුව පැවසිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළකළේ කෑගල්ලේ පැවති… Read More
මහ බැංකුව තවත් චෝදනාවක් බැහැර කරයි
Posted on Author admin
දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තු වෙනස් කළ බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනවා. එය සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම 2007 වසරේ සිට ජනලේඛණ සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට පැවරී… Read More
දෙවන පාසල් වාරය අද අවසන්
Posted on Author admin
2018 වර්ෂයේ දෙවන පාසල් වාරය අද අවසන් වනවා. ඒ අනුව තුන්වන පාසල් වාරය යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 03 වැනිදායි. මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු මස 20 වැනිදා අවසන් වන අතර, තුන්වන… Read More