Gossips

දිමුත් කරුණාරත්නට හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කිරීමට අවස්ථාවක්

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්නට එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදාවී තිබෙනවා.
ඒ, මේ වසරේ ජූලි මාසයේ පැවැත්වෙන එරට විස්සයි විස්ස ක්‍රීඩා සමාජ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමටයි.
දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයේදී ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදුන්නේ දිමුත් කරුණාරත්න විසින්.