19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විපක්ෂයේ අවශ්‍යතා ඉටු නොවූ නිසා ඔවුන් ඊට විරෝධය පළ කරන බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළා.
Related Articles
භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමිණී පළමුව වෙඩි තැබීම සියල්ලට හේතු වුනා – ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කියයි
Posted on Author admin
භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක නිලධාරියා පළමුව වෙඩි තැබීම සිදු නොකළේ නම් කිසිදු සිද්ධියක් ඇති නොවන බවත්ල සියල්ලට හේතුවූයේ එම වෙඩි තැබීම බවත් ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය… Read More
අගමැති සහ මුදල් ඇමති ඊ.ටී.අයි.අධ්යක්ෂවරුන් ආරක්ෂා කරනවා – තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව ඊ.ටී.අයි.අධ්‍යක්ෂවරුන්ට ආරක්ෂාව සපයන බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා. එම සංගමයේ සභාපති අනූෂා ජයන්ති… Read More
තාජුඩීන් සිද්ධියේ සැබෑ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණය CIDයට කියයි
Posted on Author admin
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ චෝදනා එල්ල කළ හැකි සැබෑ සැකකරුවන් සිටී නම් ඔවුුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අපරාධ… Read More