Gossips

ඉඩම් විකිණීමකින් සිදු කිරීමට යන කෝටි ගණනක මුදල් වංචාව

වත්තල – මාබෝල නගර සභාවේ ඉහළ වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් විකිණීමක් හරහා ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු සමඟ නගර සභා
සභාපතිවරයා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කිරීමට කැසකවන බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
අද සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබදවයි.