බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට, ආණ්ඩුව නඩු පැවරීමක් සිදුනොකරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඇල්පිටිය – පිටිගල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
බදුල්ලේ ප්‍රදේශ කිහිපයක සුළු භූ චලන
Posted on Author admin
බදුල්ල, හාලිඇල, වැලිමඩ සහ පස්සර ආදී ප්‍රදේශ කිහිපයක අද උදෑසන සුළු භූ චලන තත්ත්වයක් ඇති වුණා. එය රික්ටර් මාපක 2ක අගයක් ලෙස පල්ලෙකැළේ, මහකනදරාව සහ හක්මන මාපකවල සටහන් වී ඇති බවයි භූ විද්‍යා හා පතල්… Read More
ලබන මාසයේ තවත් වෙනසක් – සන්ධානය හෙළිකරයි
Posted on Author admin
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර… Read More
මුලතිව් පාසලක ආහාර විෂවී සිසුන් 36 දෙනෙකු රෝහල් ගත කරයි
Posted on Author admin
මුලතිව් – වන්නි විලායන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන් 36 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් මාන්කුලම් දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ පෙරවරුවේ… Read More