ආණ්ඩුව ඇමරිකානු යෝජනාවන්ට සම අනුග්‍රහය දැක්වීම නිසා මෙවර ජිනිවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට හානිදායක තීන්දු තිරණ රැසක් ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කලේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ෆොන්සේකා සහ පාහියන්ගල හිමියන් මත ගැටුමක
Posted on Author admin
වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් තම ඥාතීන්ට පවරා දීමට කටයුතු කරන බවට පළ වූ පුවත්පත් වාර්තා ප්‍රතික්ෂේප කරන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. කොළඹ ඊයේ… Read More
දෙනෝදාහක් බලා සිටියදී තම පුතුගේ ඝාතකයා නඩුවට ගිහින් එනගමන් අමානුෂික ලෙස කපා ඝාතනය කළ තාත්තා
Posted on Author admin
මහමගදී තරුණයෙකු අමානුෂික ලෙස ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි Attapur ප්‍රදේශයෙන්. කෙසේ වෙතත් අදාළ… Read More
නාමල් කුමාරට වාරණයක්
Posted on Author admin
සරත් ෆොන්සේකා සහ පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් එකිනෙකාට චෝදනා එල්ලකර ගැනීම හරහා අපරාධ රැසක් අනාවරණ වෙමින් පවතින බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා පවසනවා. අද පැවති… Read More