ඉදිරියේදී කන්නයෙන් කන්නයට වී සදහා ලබා දෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
එසේම, නාඩු කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 38 ක් සහ සම්බා කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 41 ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සහතික මිලට, වී මිලට නොගන්නා සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එම අමාත්‍යාංශය සදහන් කළා.
Related Articles
බර ඉසිලීමේ ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ට කුඩම්මාගේ සැලකිලි
Posted on Author admin
මෙරට බර ඉසිලීමේ ජාතික සංචිතයේ පුහුණුවීම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුව තිබෙන අසාධාරණයක් පිළිබඳවයි අද රෙඩ් කාඩ් අනාවරණය. Read More
පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහට ඇප
Posted on Author admin
පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදුවූ සිද්ධියකට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඇතුළු 7 දෙනෙකු ඇප මත මුදා හැරීමට පොළොන්නරුව මහාධිකරණය අද… Read More
ටී.බී.ගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කෙරේ
Posted on Author admin
හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක අද පැය 4 හමාරකට කට වැඩි කාලයක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදුන්නා. ඒ, පසුගිය රජයේ සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන්… Read More