Gossips

එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ එංගලන්තයට

අයි.සී.සී. නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව එංගලන්ත කණ්ඩායමට පළමු තැන හිමිව තිබෙනවා.
ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවන අතර, නවසීලන්තයට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.
ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් 09 වන ස්ථානයේ පසුවන බවයි අයි.සී.සී. වාර්තාවල දැක්වුණේ.
විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පාකිස්තානය පෙරමුණේ පසුවන අතර, එහිදීද ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 09 වන ස්ථානයයි.