පුත්තලම – ආඩිගම කුඩා කුඹුක්කඩවල ප්‍රදේශයේ ආරාමයක වැඩ විසු මෙහෙණින් වහන්සේ නමක තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සදහන් කලේ ගිහිකල සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
පසුව ඔහුද වස පානය කර සියදිවි හානි කරගෙන තිබෙනවා.
Related Articles
රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් 10,000ක අල්ලසක් ලබා ගත් ත්‍රිකුණාමලය කම්කරු කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් තම ව්‍යාපාරික ස්ථානයේ සේවය කරනු… Read More
ඕස්ට්‍රේලියාව, ස්ටීවන්, ඩේවිඩ්, බැන්ක්‍රොෆ්ට් සියරට කැදවයි
Posted on Author admin
දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරඟයකදී පන්දුව පළුදු කිරිමේ සැලසුම් පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඩේවිඩ් වෝනර් සහ පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය… Read More
කේරල ගංජා කිලෝග්‍රෑම් 150ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් වත්තලදී අත්අඩංගුවට
Posted on Author admin
වත්තල හෙකිත්ත ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකල මෙහෙයුමකදී කේරල ගංජා කිලෝග්‍රෑම් 150 ක් සහ හෑෂ් මත්ද්‍රවය කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More