Gossips

ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර වියට්නාමයේ හැනෝයි අගනුවර පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.
ධවල මන්දිරය නිවේදනය කළේ සාකච්ඡාව ඵලදායි නමුත් එකඟතාවයකට පැමිණීමට දෙරටේ නායකයින්ට නොහැකි වූ බවයි.
පසුගිය වසරේ දී ඇමරිකානු සහ උතුරු කොරියානු නායකයින් අතර පළමු සාකච්ඡාව සිංගප්පූරුවේදී පැවැත්වුණු අතර අද පැවැත්වුණේ එහි දෙවන සාකච්ඡාවයි.