Gossips

බලය ඉදිරියේ දණ නොනමන තරුණ ප්‍රජාවක් බිහිකළ යුතුයි – ඇමති මංගල

බලය ඉදිරියේ දණ නොනමන තරුණ ප්‍රජාවක් බිහිකළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ඔහු මේ අදහස් පළකළේ මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ පසුගියදා (26) පැවති උත්සවයකට එක්වෙමින්.
මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ නව ශිෂ්‍ය නේවාසිකාගාරයට මුල්ගල තැබීමේ උත්සවය පසුගියදා (26) පැවත්වුණේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.