Gossips

හිරු ගමින් ගමට වීරකැටිය – හිඟුරුමූලන

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත් කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ (27) ක්‍රියාත්මක කෙරුණේ හම්බන්තොට – වීරකැටිය – හිඟුරුමූලන ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.
ගමේ ගැටළු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර, සජීවී වැඩසටහන්වලට සම්බන්ධවීමට ඔවුන්ට එහිදී අවස්ථාව හිමිවූ අතර, ත්‍යාග රැසක්ද ගම්වැසියන්ට ලබාදීමට හිරු එෆ්.එම්. කටයුතු කළා.