ඊ.ටී.අයි. වත්කම් විකිණීමේ ගණුදෙනුවේ විනිවිද භාවය පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව ජාතික ආර්ථීක සභාව ප්‍රකාශ කළා.
ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධ්යක්ෂ එච්.ඒ. කරුණාරත්න මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගැන, අගමැති වාර්තාවක් කැදවයි – පරීක්ෂණ CID යට
Posted on Author admin
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. පොලිස්… Read More
දිනකට පැය 04 ක විදුලිය කපන යෝජනාව ගැන තීරණය අද
Posted on Author admin
දිනකට පැය 4 ක් රට පුරා විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තාවනවා. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ මේ වනතෙක් විදුලිය… Read More
හෙරොයින් ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොල්ගහවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අත්අඩංගුවට… Read More