Gossips

රත්ගම ව්‍යාපාරිකයන් පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථය හමුවෙයි

රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගැනීමට පැමිණි බව කියන මෝටර් රථය මාතරදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.