Gossips

CIDය මගහරිමින් සිටින දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ 5කට විදෙස්ගතවීම තහනම්

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතන සිද්ධියෙන් පසුව CIDය මගහරිමින් සිටින දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ 5 කට විදෙස්ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත්කර තිබෙනවා.