2007 වර්ෂයේ ළමාරක්ෂක අධිකාරියේ පර්යේෂණයකින් හෙළිවූ දත්ත අනුව එක් පාසල් වාරයක් තුළ ළමයින් සියයට 80කටම ශාරීරික දඬුවම් ලැබී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ සියයට 53ක් ශාරීරික අපයෝජන වලට ලක්වන බවයි.
Related Articles
හිටපු ඇමති ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීමේ නියෝගය 17 වනදා
Posted on Author admin
හිටපු අමාත්‍ය, ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය එළඹෙන 17 වනදා නිකුත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නා. සතොස මුදල් අවභාවිත සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය, ජොන්ස්ටන්… Read More
Update : ගාමිණී සෙනරත් ඇතුළු 4 දෙනාට මහාධිකරණයෙන් ඇප
Posted on Author admin
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාධි ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සැකකරුවන් සිව් දෙනාට අද ඇප හිමිවුණා…. Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනයි – දුමින්ද දිසානායක
Posted on Author admin
නැවත වරක් ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කර ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව බව එහි ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසනවා. කෙසේ නමුත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ… Read More