විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල අද (28) උදෑසන සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති එඩ්වඩ් මල්වත්තේ සඳහන් කළේ එකඟවූ පරිදි දීමනා නොගෙවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
Related Articles
කිරිපිටි මිල සූත්‍රය සතියකින්
Posted on Author admin
ආනයනික කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රය සතියක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා. මිල ඉහළ… Read More
භාරතයේ ප්‍රධාන සංඝනායක හිමියන් අපවත් වෙයි
Posted on Author admin
භාරතයේ ප්‍රධාන සංඝනායක, ඉන්දියාවේ සංකස්සපුර මෛත්‍රී බුද්ධ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය රාජකීය පණ්ඩිත ජූලම්පිටියේ ඥාණරතන හිමියන් අපවත්වී තිබෙනවා. කළක් අසනීප තත්ත්වයෙන් පසුවූ උන්වහන්සේ… Read More
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිද්ධියට, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
Posted on Author admin
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිළධාරීන් දෙදෙනා මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ… Read More