ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස උපාලි මාරසිංහ පත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු සිය ධුරයේ අද වැඩ භාර ගැනීමට නියමිතයි.
මීට පෙර ඔහු ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි කටයුතු කළේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ රමාල් සිරිවර්ධන පෞද්ගලික හේතුවක් මත ඊයේ එම ධුරයෙන් ඉවත් වුණා.
Related Articles
අඹුසැමි යුවලක් ගෙලවැලලාගෙන මියයයි
Posted on Author admin
කුරුණෑගල රිදීගම කිරිබත්ගල්ල ප්‍රදේශයේ නිවසක ගෙලවැලලාගෙන මියගිය අඹු සැමි යුවලකගේ සිරුරු හමුවී ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 29 හැවිරිදි කාන්තාවක්…. Read More
යාපනයේ මත්ස්‍ය අස්වැන්න අඩුවේ
Posted on Author admin
යාපනය දිස්ත්‍රික්කයේ මත්ස්‍ය අස්වැන්න 2018 වර්ෂයට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලයේදී මෙටි්රක් ටොන් 3282 කින් අඩුවී ඇති බව යාපනය ධීවර සංගම් පෙන්වා දෙනවා. දීර්ඝ කාලයක් පැවති අයහපත් කාලගුණ තත්ත්වය සහ… Read More
විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Posted on Author admin
ලබන වසර සඳහා රජය ඉදිරිපත් කරන අයවැයේ විසර්ජන පනත් කෙටුම්පත අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩලය පසුගිය දා අනුමත කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන… Read More