Gossips

යුරෝපා සංගමයෙන් පාකිස්තානයට අවවාද

යුරෝපා සංගමය විසින් පාකිස්තානයට අවවාද කර තිබෙනවා.
ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඬ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම සම්බන්ධයෙනුයි මෙලෙස අවවාද කර ඇත්තේ.
පාකිස්තාන ත්‍රස්ත කණ්ඩායම් විසින් පළමුව ඉන්දියාවට ප්‍රහාර එල්ල කළ අතර ඊට ප්‍රති ප්‍රහාර වශයෙන් ඉන්දියාව ඊයේ පාකිස්ථාන භූමියේ පිහිටි ජයිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත පුහුණු කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළා.