මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට අමාත්‍ය රවී කරුණායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ද පක්ෂය විමර්ශනයක් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රකාශ කළා.
ඒ නඩු කටයුත්තක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
