Gossips

මධූෂ්ගේ මෙහෙයවීමෙන් කෝටි 700ක දියමන්ති කොල්ලයට ආ තැරුව්කරුගෙන් පොලිසියට ප්‍රකාශයක්

පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ මෙහෙයවීම මත රුපියල් කෝටි 700 ක දියමන්තිය හා මැණික් කොල්ලකෑමට පැමිණි විදේශිකයා සමඟ තැරුව්කරුවකු ලෙස පෙනී සිටි පුද්ගලයකුගෙන් පොලිසිය අද ප්‍රකාශ සටහන්කර ගත්තා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ විදේශිකයා කොල්ලයෙන් දින දෙකකට පසු ඩුබායි බලා ගොස් ඇති බවයි.