රජය අනුමත කළ කැබිනට් පත්‍රිකා 3 ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් කැබිනට් අනු කමිටුවක් පත්කිරීම හෝ වෙනත් පරීක්ෂණයක් සිදුකිරීම වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අද පෙරවරුවේ කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
Related Articles
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වී ඇති බව ජනපති කියයි
Posted on Author admin
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වර්තමානය වනවිට වැඩි වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අනුරාධපුර සහිරා විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙල සහ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු… Read More
අල ගොවීන් පිරිසක් විරෝධතාවක
Posted on Author admin
ඌව පළාත් සභාවේ මාසික සභා රැස්වීම පැවති අද දිනයේදී එම සභාව ඉදිරිපිට අල ගොවීන් පිරිසක් විරෝධතාවයක් පවත්වා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ රජය විසින් මිලට ගත් අලවලට අදාළ ගෙවීම් ලබානොදීම ඇතුළු… Read More
ඇෆ්ගනිස්ථාන – තලේබාන් සටන් විරාමය දිගු කෙරේ
Posted on Author admin
ඇෆ්ගනිස්ථානය තලේබාන්වරුන් සමඟ සිය ඒකපාර්ශවික සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි එහිදී තලේබාන් සන්නද්ධ කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටියේ සටන් විරාමය සාම සාකච්ඡාවලට… Read More