රටේ දිශානතිය තීරණය කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කළා.
Related Articles
ඇමරිකාව – රුසියානු න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඉවත් වීමට සැරසේ
Posted on Author admin
රුසියාව සමඟ 1987 වසරේ අත්සන් තැබුණු න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ අදාළ ගිවිසුම රුසියාව කිහිප විටක්ම උල්ලංඝනය කර ඇති බවයි…. Read More
හෙරොයින් ළග තබාගත් අල්ලස් කොමිසමේ රියදුරෙකු අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් ළග තබා ගත් අල්ලස් කොමිසමේ රියදුරුවරයෙකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අද(23) අත්අඩංගුවට ගත් බවයි පොලීසිය… Read More
හිරුට විස්සයි – තෑගි වැස්සයි“ 05වන ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා ඇල්පිටියෙන්
Posted on Author admin
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිළිණ… Read More