රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් අද රාත්‍රී පැවැති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව හෙට දිනයේ ක්‍රියාත්මක නියමිත වූ වෘත්තීය ක්‍රියාමාර්ගය එලෙසම පවත්වන බවයි ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
Related Articles
නිදහස් සන්ධාන විධායක සභාව හෙට රැස්වෙයි
Posted on Author admin
එක්සත් ජනතා ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනාධිපති නිල නිවසේදී හෙට රැස්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
වතුකරයේ තරුණයින්ගේ සත්‍යග්‍රහයට තවත් පිරිසකගේ සහය
Posted on Author admin
වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට තරුණයින් පිරිසක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වතුකරයේ ජනතාව ද සහය පළ කර තිබෙනවා. ඊයේ තරුණයින්… Read More
‘‘ගජා’’ සුළි කුණාටුව ගැන අවධානයෙන් සිටින්නැයි කාලගුණයෙන් උපදෙස්
Posted on Author admin
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී කන්කසන්තුරය සිට කිලෝමීටර 1040 ක් පමණ ඊසාන දෙසින් ස්ථාන ගතවී තිබෙනවා. මෙම සුළි කුණාටුව ‘‘ගජා’’ ලෙස… Read More