යුධ අපරාධ කළ බව පවසමින් මෙරට හමුදා නිලධාරීන්ට දඬුවම් ලබා දීමට උත්සාහ නොකරන ලෙස ලංකා සභාවේ සම්මාන රදගුරු, ගරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවෙන් සහ ජාත්‍යන්තර සංවිධාන වලින් ඉල්ලා සිටිනවා.
උන්වහන්සේ මෙම ඉල්ලීම කළේ යුක්තියට හඬක් නමින් අද පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වරකාපොලින් අවහිර වෙයි
Posted on Author admin
විරෝධතාවයක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වරකාපොල නගරයෙන් අවහිර වී තිබෙනවා. හිරු වාර්තාකරු සදහන් කළේ වරකාපොල පොලීසිය විසින් නගරයේ වාහන නැවැත්වීම සඳහා දියත් කර ඇති ක්‍රමවේදයට එරෙහිව… Read More
අධික වේගය නිසා සිදුවූ අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි
Posted on Author admin
අධික වේගයෙන් පැමිණෙන වෑන් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයින් කිහිපදෙනෙකු යටකරගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දින වල සමාජ ජාලා වෙබ් අඩවි තුළ සැරිසරනවා. පසුගිය 07 දා මෙම අනතුර සිදුව තිබෙනවා…. Read More
නාගරික සංවර්ධනය උඩුයටිකුරු කරමින් කොළඹට එන අති සුඛෝපභෝගී විශේෂ ව්‍යාපෘතිය
Posted on Author admin
ඉදිකිරීමට නියමිත ද වන් ශ්‍රී ලංකා ( The One Sri Lanka ) අති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය සහ නිවාස ව්‍යාපෘතිය පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. කොළඹ කේන්ද්‍රකර ගනිමින් ඉදි කෙරෙන මේ … Read More