බිබිල ප්‍රදේශයේ පාසලක සිසුන් 12 දෙනෙකු පාසලේදී ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ප්‍රතිකාර ලබන්නන් අතර සිසුවියන් 9 දෙනෙකු ද සිටින බවයි.
ඔවුන්ට ක්ලාන්තය සහ සමේ අසාත්මික තත්ත්වයන් හටගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
Related Articles
අද හිරු ගමින් ගමට මාතලේ – යටවත්තට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
ලසිත් මාලිංග ගැන හතුරුසිංහ කතා කරයි
Posted on Author admin
සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග යළිත් කණ්ඩායමට එක්කර ගැනීමේ සම්භාවිතාවක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. මෑත කාලිනව පැවති තරගාවලිවලට ලසිත්… Read More
කුසල් ජනිත් ඉදිරියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල දණ නමයි
Posted on Author admin
ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා හදිස්සියේ එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ නිසා ඔහුට ශ්‍රී ලංකා ශ්‍රී ලංකා විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟ 4 අහිමි වුණා. කුසල්… Read More