Gossips

බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති අනතුරට ලක්කළ සිද්ධියේ තව 5 දෙනෙකුට ඇප

බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති අනතුරට ලක් කළ සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 5 දෙනෙකු ඇප කොන්දේසි සපුරාලීමෙන් පසු මුදා හැරීමට අධිකරණය අද තීරණය කර තිබෙනවා.