කඩුවෙල – බියගම මාර්ගයේ කඩුවෙල පාලමේ හදිසි අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද සිට ලබන 2 වන දා දක්වා රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනවා.
ඒ අනුව අදාළ දිනවල රාත්‍රී 10 සිට අලූයම 5 දක්වා එම මාර්ගය වසා තැබෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය කියා සිටියේ.
Related Articles
සීමාව ඉක්මවා ගිය තැන් ගැන බැසිල් සිහිකරයි
Posted on Author admin
පසුගිය රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ඇතැම් ක්‍රියාමාර්ග සීමාව ඉක්මවා ගිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (14) පස්වරුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ… Read More
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම කල් යයි
Posted on Author admin
නව අමාත්‍ය මණ්ඩලය බොහෝදුරට හෙට (19) දිනයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඒ අනුව අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව අද (18) දිනයේ ජනාධිපතිවරයා වෙත යැවීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂයේ… Read More
හලාවත එළිවිටියේ අනතුරකින් 12 කට තුවාල (ඡායාරූප)
Posted on Author admin
හලාවත ආණමඩුව මාර්ගයේ එළිවිටිය මංසන්ධියේ සිදුවූ රිය අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද අලුයම 2 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙහිදී යතුරුපැදි 3 ක්, ත්‍රී… Read More