දෙමටගොඩ – සහස්පුර – සිරිසර උයන නිවාස සංකීර්ණයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ 11 වන මහලේ නිවසක අද උදෑසන හට ගත් මෙම ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති බවයි.
නිවැසියන් විසින් බැල්කනියේ කසල ගොඩක් ගිනි තැබීමට යාමෙන් මෙම ගින්න ඇති වී තිබෙන බව සඳහන්.
ගින්නෙන් නිවැසියන්ට හෝ දේපළවලට හානියක් සිදුව නැහැ.
Related Articles
සුමත්‍රා පොලිස් මූලස්ථානයට අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක්
Posted on Author admin
ඉන්දුනීසියාවේ සුමත්‍රා හි රියාවු ප්‍රදේශයේ පිහිටි පොලිස් මූලස්ථානයට කඩාවැදුණු කඩු ගත් අයි.එස්. ත්‍රස්තයින් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරුව… Read More
රාජපක්ෂවරුන් කිසිවෙකුට සහය නෑ – විජිත් විජයමුණි
Posted on Author admin
තමන්ගේ ඉදිරි දේශපාලනය තුළ යළි රාජපක්ෂවරුන් කිසිවෙකුට සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි මහතා පවසනවා. මොනරාගල බිබිල ප්‍රදේශයේ පැවැති පාක්ෂික හමුවකට එක් වෙමින් ඔහු මේ බව… Read More
පාර්ලිමේන්තු සැසි වාරය කල් නොදමන බව ජනපති කියයි – උණුසුම් තත්ත්වයක් සමඟ කතානායකවරයා පාර්ලිමේන්තුව 19 වන දා දක්වා කල් යයි (ඡායාරූප)
Posted on Author admin
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන සැසි වාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා. මේ අතර, පාර්ලිමේන්තුව… Read More