Gossips

උතුරු පළාත් සභාව වෙනත් ක්‍රමයක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළු ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස ජගත් මානව හිමිකම් කොමිසමට බල කිරීමේ යෝජනාවක් උතුරු පළාත් සභාව අද (27) ඒකමතිකව සම්මත කරගත්තා.
මෙම යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කර තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් විසින්.