නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බලන්නැයි ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
rn
Related Articles
අලි 7 දෙනෙකුට මරු කැදවූ වඟුරු බිම පිරිසිදු කෙරේ
Posted on Author admin
මඩේ එරීමෙන් වනඅලින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ පොළොන්නරුව – තුම්මෝදර ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වඟුරු බිම සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමට වනජිවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. දැනටමත්… Read More
සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්
Posted on Author admin
සීමාවාසික වෛද්‍යවරුන් 278 දෙනෙකුට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබූ තීරණය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ, සයිටම් සිසුන් තුන්දෙනෙකු ගොනුකළ පෙත්සමක් ප්‍රියන්ත ජයවර්ධන,… Read More
ඇමරිකානු ප්‍රහාරවලට රුසියාවෙන් ප්‍රතිචාර
Posted on Author admin
ඇමරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදාවන් සිරියාවේ හදුනාගත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියාව ප්‍රතිචාර දක්වා තිබෙනවා. තම රාජ්‍යයට හිතවත් රටකට එරෙහිව දියත් කරනු ලබන මෙම ප්‍රහාරවලට… Read More