Gossips

අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපතිගෙන් පෙත්සමක්

තරුණයින් 11 දෙනෙක් පැහැර ගැනීමේ සිද්ධියට තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.