රනිල් වික්‍රමසිංහ මහතාගේ නොහැකියාව පදනම් කර ගනිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ මාලඹේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
ඇලෝසියස්ගේ සහ පලිසේනගේ ඇප ඉල්ලීම සළකා බැලීම කල්යයි
Posted on Author admin
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇප ඉල්ලා අභියාචනාධිකරණයට යොමුකළ ප්රතිශෝධන අයදුම්පත් වැඩිදුර සළකා බැලීම ලබන මැයි… Read More
එකඟතාවට ඇති සූදානම ගැන සුමන්දිරන් කියයි
Posted on Author admin
පලාත් සභා ක්‍රමය යම් වෙනසකට ලක් කර එකීය රටක් තුල ජිවත් වීම සදහා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය එකඟතාව ලබා දිමට සුදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු… Read More
සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක
Posted on Author admin
රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය, හිදැල්ලන ප්‍රදේශයෙන් අවහිර කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වන විට විරෝධතාවයේ නිරත වනවා. එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක… Read More