කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය කරන බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් මෙලෙස අදහස් පළ කළා.
Related Articles
කොංගෝවේ බෝට්ටු අනතුරකින් 50ක් මරුට
Posted on Author admin
කොංගෝ රාජ්‍යයේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ මගීන් 100කට වැඩි පිරිසක් ගමන් කර ඇති බවයි. Read More
පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව සභාගත කෙරේ
Posted on Author admin
පසුගිය වසරේ නොවැම්බර් මස 14,15,16 යන දිනයන්හිදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ කලහකාරී සිද්ධිය පිළිබදව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තුවට… Read More
ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි පිටියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල කණ්ඩායමක්
Posted on Author admin
ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරඟ හෙට ආරම්භ වීමට නියමිතයි. ආසියානු සත් සාමාජික රග්බි කන්ඩායම් වර්ගීකරණයේ සිව්වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම හෙට ප්‍රබල කන්ඩායමක් ඉදිරිපත් කරන බවයි… Read More