විදුලි බිල ඉහළ දැමීමට කිසිසේත් පියවර නොගන්නා බව, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, මහනුවරදී මල්වතු හා අස්ගිරි මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.
Related Articles
විස්සයි විස්ස ඉතිහාසයේ ඉන්දියාවට දරුණු පරාජයක්
Posted on Author admin
සංචාරක ඉන්දීය පිල සමඟ පැවති පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය ඊයේ සමත්වුණා. කාසියේ වාසිය දිනූ ඉන්දීය පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස නවසීලන්තයට ආරාධනා… Read More
පැවති රජය රටේ ආරක්ෂාව ගැන අවබෝධයකින් කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් කියයි
Posted on Author admin
පැවති රජය රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සවයකින් අනතුරුව ඒ මෙම අදහස් පලකළා. ආචාර්ය පියසේන… Read More
මොරටුමුල්ල ද්විත්ව ඝාතනයට හේතුව මාර්ග බලපත්‍රයක්
Posted on Author admin
බස් මාර්ග බලපත්‍රයක් මත ඇති වූ ආරවුලක් මොරටුමුල්ල – පිළියන්දල – කොස්පැලෑන ප්‍රදේශයේ අද සිදුවූ ද්වී පුද්ගල ඝාතනයට හේතුවී ඇති බව පොලීසිය පවසනවා. මියගිය පුද්ගලයන් ඊට අදාළ නඩු කටයුත්තක් සදහා ගොස්… Read More