රටට අවශ්‍ය දේශපාලන වෙනස ඇතිකළ හැක්තේ ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කරගත් දේශපාලන ව්‍යාපාරයකට පමණක් බව එම පක්ෂයේ නායක අනුර කුමාර මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ මාතර – වැලිගම නගර සභා ශාලාවේදී පැවැති පාක්ෂිකයන් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින්.
Related Articles
රංගන ශිල්පිනී දිපානි සිල්වා අත්අඩංගුවට
Posted on Author admin
රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දිපානි සිල්වා බණ්ඩාරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගම – කිඳෙල්පිටිය මංසන්ධියේදි ඇය ගමන් කළ මෝටර් රථය, අද උදෑසන ත්‍රීරෝද රථයක… Read More
හෙට සිට දුම්වැටි අලෙවිය සම්පූර්ණයෙන් ම නතරවෙන ප්‍රදේශය
Posted on Author admin
ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් තුළ දුම්වැටි සහ දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන් ම නැවත්වීමට වෙළෙද සැල් හිමියන් ගත් තීරණයක් පිළිබඳව අපට වාර්තා වූවා. මෙලෙස දුම්වැටි සහ දුම්කොළ… Read More
මින්නේරිය සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජිවි නිලධාරින්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්… Read More